Sunday, January 6, 2013

සහන ලැබෙන තුරු ලංකා දීපයට



සහන ලැබෙන තුරු ලංකා දීපයට
ගහන ගැහිලි හමුවෙහි සිහ වෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදිරියට
පහණ කමත් බණ දහමත් එයයි මට

No comments:

Post a Comment

Free HTML Blog 4u