Sunday, January 6, 2013

ඉස්ලාම් ලෝකයේ සැගවුන බුදුසසුන



සිය ආගමින් යමෙක් යමක් උපුටා ගනීනම් එය සිය ආගමේ සත්යවන්ත බව ඔප්පුවීමක්යයි මම අදහස් කරමි. අන් ආගමිකයන් බුදු දහමින් යම් යම් දේ '' ණයට " අරන් ඇත්නම් පිළිබද අපි ආඩම්බර වෙමු. ‍මක් නිසාද යත් ආගමේ අඩුපාඩු අප ආගමින් පිරවීම යනු අපේ ආගමේ සත්යය පිළිබිඹු වීමකි. අරාබිය යනු පෙර බුදුන් වැඩි පින් බිමක් බව මා ඉදිරියේදී පෙන්වන්නම්. එතෙක් මේ රෑපයන්හි සත්යවන්ත බව දකින්න.

අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා

No comments:

Post a Comment

Free HTML Blog 4u