Sunday, January 6, 2013

කෝ මේ රටේ බෝසත් රජවරු ... ... ....



සිංහළ කිරුල දරන රජු බෝසත් වරයෙකු විය යුතු බව එදා සිට අද දක්වා පැවත එන සම්මතයකි. මන්ද බුදු දහම සැමවිටම බැබුලුනේ රාජ් මැදිහත් වීම මධ්යයේය. එදා සිට අද දක්වා රජවරු මෙරට ආරක්ෂා කරගත්තේ අනි කිසිවකටත් වඩා මෙරට තුලු බුදු හිමි ජීවමානවම වැඩ සිටින වැවිනි. දළදා වහන්සේළා දෙනමක්, ළලාට ධාතූන් වහන්සේ, ග්රීවා ධාතූන් වහන්සේ , සිරිමහ බෝධීන් වහන්සේ ඇතුලුව මෙරට තුල වැඩිම සර්වඥ ශාරීීක, පාරිභෝගික, උද්දේසික ධාතූන් වහන්සේලා වැඩ වෙසෙති. ඉදින් බුදු හිමියන්ගේ ධාතු පරිනිර්වාණය සිදුවන තුරු බුදු හිමිලොව ජීවමාන බව කිව හැකිය. බුද්ධ ශක්තිය දැනෙන්නේ නිසාය, විටිව් වි ආශ්චර්යයන් පෙනෙන්නේ නිසාය. දුටු ගැමුණු රජ රට රැකගත්තේ ආරක්ෂා කලේ සම්බුද්ධ ශාසනය රැක ගැනීමට අවශ් නිසාය. අනෙකුත් රජ වරුද එසේමය. එහෙත් අද තත්වය කෙසෙස්ද?
මෙරට තුල සර්වාගමික මේනියාව පතුරවමින් උන් බුදු දහමටම වින කරති. සර්වාගමික උන්මත්තකයො නබි තුමාගේ සිනමා පඨයට විරුද්ධව කෑ ගසති, කිතුණුවන්ට වන අසාධාරණයන්ට විරුද්ධව කෑ ගසති, එහෙත් අෆ්ඝන් පිළිම විනාශ කර දමද්දී මුනිවත රකිති, බුදු පිළිම මත නලු නිළියන් අනග රැගුම් රගද්දී මුනිවත රකිති, කූරගල, ලාහුගල, දෙවන ගල, මුහුදු මහා විහාරය මිසදිටුවන් අල්ලා ගනිද්දී මුනිවත රකිති. පාලකයෝ චන්ද අහිමි වේයයි මුනිවත රකිති, ඇමතිවරු තනතුරු අහිමි වේයයි මුනිවත රකිති, ඇමති දරුවෝ අනග රැගුම් රගමින් මුනිවත රකිති, ජනතාවට නීති රීති දමමින් ආගමික ගැටුම් ඇති වේයයි මුනිවත රක්කවති.
එහෙත්,,,,,
අන් ජාතීන් අන් ආගමිකයන් සිය බලය පුලුල් කරති, බොදු රටවල් ඇස් පනාපිට මංකොල්ල කද්දී අපේ රටතුල ජනතාව සාමකාමී කියමින් සුදු හුණු ගාති, තලේබාන්වරු පැමිණෙති, පිටව යති, එහෙත් මෙරට මුස්ලිම් ජනයා අහිංසකය, බුදුපිළිම කඩති, බොම්බ ගසති, පන්සල් අල්ලති, එහෙත් මුස්ලිම් වරු අහිංසකය, බුදු පිළිම විනාශ කරති, බුදු හිමිට අපහාස කරති, එහෙත් කිතුණුවෝ අහිංසකය, යාග පවත්වති, මිනිසුන් මරති, දේවමෙහෙයවල් පවත්වති, එහෙත් කිතුණුවෝ අහිසංසකය,

එහෙත් සිය පන්සල හම්බ ජාතීන් විසින් අල්ලාගනිද්දී හාමුචුරුවරු විරුද්ධ උවහොත්, උච්ඝෝෂණයක් කලොත්,
ජාතිවාදිය, ආගම්වාදිය, ද්රොහිය, චීවර ධාරිය, NGO කාරය, ඇමරිකන් ඩොලර් කාක්කා, ආගමික සමගිය වනාශ කරන්නා. ආණ්ඩු විරෝධී හතුරා වේ,

රට අසරණ සතුන්ගේෙබලි කපා මරා දමන්නට ඉඩු නුදුන්නොත්,
ජාතිවාදිය, ආගම්වාදිය, ද්රොහිය, චීවර ධාරිය, NGO කාරය, ඇමරිකන් ඩොලර් කාක්කා, ආගමික සමගිය වනාශ කරන්නා. ආණ්ඩු විරෝධී හතුරා වේ,

හිතනෙ හිතෙන තැන හම්බයන්ට පල්ලි ගහන්න නුදුන්නොත් ජාතිවාදිය, ආගම්වාදිය, ද්රොහිය, චීවර ධාරිය, NGO කාරය, ඇමරිකන් ඩොලර් කාක්කා, ආගමික සමගිය වනාශ කරන්නා. ආණ්ඩු විරෝධී හතුරා වේ,
එහෙත් මුලු ලොකයම දන්නා කරුණක් ඇත. ලංකාව ආභ්ඩුක්රම ව්යවස්ථාවෙන් බුදු දහමට මුල් තැන දෙන්නේය.
මෙරට සභ්යත්වය, භවුමික අඛණ්ඩතාව, ජාතික සමගිය, බුදු දහම විනාශ කරන පාලකයිනි, තොප වෛර කරන්නේ සිංහලයාටවත් බොදුනුවාටවත් නොවේ දේවාති දේව ලොව්තුරු බුදු හිමියන්ටය. මක් නිසාද යත් බුදු හිමියන් මෙරට තුල ජීවමාන බැවිනි. ඇසට පෙනි පෙනී දහමත් ජාතියත් වැනසෙන අයුරු බලමින් කරබාගෙන සිටින පාලකයිනි, තොපට අත්වන ඉරනම කුමක්දැයි තොප නොදන්නවාට අප දනිමු. ඒ අන් කිසිවක් නොව විනාශය පමණි. ඒ විනාශය දැන් ඇරඹී ඇත. තොපට ආයුෂ නැත. එතෙක් අප බලා සිටිමු.

අනන්ත බුදුගුණ බලය සිරිලක පුරා, ලෝ පුරා රැව්දේවා.

No comments:

Post a Comment

Free HTML Blog 4u