Sunday, January 6, 2013

ත්‍රිපිටකය සරළ කිරීමේ අනුසස්


ත්රිපිටකය හා සමාන කල හැකි අන් කිසිදු ග්රන්ථ රත්නයක් මෙදියතෙහි නැති තරම්ය. මන්ද ලොව කිසිදු ආගමක දුක කෙළවර කිරීමක් නැතත් දුක් කෙළවර කිරීමේ චතුරාර්ය සත් දේශනාව ඇත්තේ ත්රිපිටකය තුල බැවිනිලොව බොහෝ ආගම් විද්යාවේ කුලුගෙඩි පහරින් ඇදවැටුණද බුදු දහම පමණක් විද්යාවට අභියෝග කරයි. මක් නිසාද සත්යය කිසි දිනෙක වෙනස් කල නොහැකි බැවිනි.
වර්තමානයේ ත්රිපිටකයට එල්ලවී ඇති අභියෝග බොහෝය. දහම නසන කදපණුවන් දහම විනාශ කර දැමීමට අර අදිති. ඒ පුද්ගලික වාසි තකාද නැතහොත් අනෙක් ආගමිකයන්ගේ අවශ්යතාවයින් මතද යන්න ගැටුලුවකි. එහෙත් මෑතකදී පූජ් කිරිබත්ගොබ ඤාණානන්ද හිමියන්ද මේ පිළිබදව අපවාද ලබන්නට පටන්ගෙන ඇත. උන්වහන්සේගේ වචනය අනුව ත්රිපිටකය සියලු දෙනාගේ තේරුම් ගැනීමේ පහසුව තකා සරළ කර ඇත. එහෙත් එය බුදුහිමියන් ගේ දහම විනාශ කිරීමට හේතුවන බව බුදු හිමියන්ද සවිස්තරව දක්වා ඇත. මේ දැක්වෙන්නේ බුද්ධ වචනය පමණි. සත් අසත් ඔබ තීරණය කරන්න.
අනන්ත පුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා ... ... ...

උපුටා ගැනීම
http://www.buddharashmi.co.cc/2012/06/blog-post_4783.html

No comments:

Post a Comment

Free HTML Blog 4u